Friday, February 11, 2011

විරුද්ධවාදීකම්

ඔබට යම් විරුද්ධවාදීකම් ඇතිනම් ඉන් අදහස් නරන්නේ ඔබ කරනු ලබන සේවයේ ප්‍රතිඵලයක් ඇතිබවයි। RBC

Wednesday, February 9, 2011

අස්වැන්න

ඔබගේ අස්වැන්න තීරණය කරණු ලබන සාධකය නම් ඔබ විසින් වපුරන ලද බීජයයි.