Tuesday, March 15, 2011

විවාහය යනු ...

විවාහය යනු අපගේ ආත්මාර්ථකාමීත්වයන් හොඳින් විදහා දක්වආලෝක කදම්බයකි. තනිකඩ ජීවිතයේදී තමා කෙතරම්දුරට ආත්මාරථකාමීදැයි දැනගැනීම තරමක් දුෂ්කරය. එහෙත් යුගදිවිය ඒ සඳහා කදිම කැඩපතකි. ඊට හේතුව විවාහය තුල ගැනිම මෙන්ම දීමද ඇති හෙයිනි. මෙය තුලනය කර ගත නොහැක්කෝ එතුළ අරගල කරති.



Friday, March 11, 2011

සවන්දීම

යමෙකුට සහකම්පාවෙන් (empathy) සවන්දීම, අද දවසේ ඔබ විසින් නරනු ලබන ශ්‍රේෂ්ඨතම ක්‍රියාව විය හැකිය. RBC