Sunday, May 13, 2012

සභා-ජීවිතය අංක 4


මාතෘකාව :-  ‘සභා-ජීවිතය’ අංක 4

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?

ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස.

ශුද්ධලියවිලි පාඨය :-  1 කොරින්ති 12:12-20
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

12 ukÜIH Yørfhys fndfy` wjhj ØnqK;a ta wjhj œœOdldr jqj;a ta ish,a, tl u Yørhla jkakdla fuka Ù%ia;=ka jykafia;a tl u Yørhla jk fial' 13ukao" cÏfo›jreka fy` .S%lhka fy` f›jd" jy®ka fy` Úoyia wh fy` f›jd" wms ish,af,` u tl u wd;auhdKka ;=< tl u Yørhla jk f,i" n›;Siau-iakdmkh ,eබුවෙuq' wms ish,af,` u tl u wd;auhdKkaf.ka mdkh lr is‡u' 14Yørh tl wjhjhla fkdj fndfy` wjhjj,ska hÜla; jQjÙ' 15h• fyhÙka mdoh( ööuu w; fkdjk neœka Yørhg whsØ fkdfj–÷÷hs lSj;a" ta Úid th Yørhg whsØ fkdjkafka fkdf›' 16tfia u lK( ööuu wei fkdjk neœka Yørhg whsØ fkdfj–÷÷hs lSj;a" ta Úid th Yørhg whsØ fkdjkafka fkdf›' 17uq½ Yørh weila k• Y%jKh fldhs o@ uq½ Yørh lkla k• .| iÜj| œ£u fldhs o@ 18ieneœka u foœhka jykafia ;uka leueØ múæ ta tla tla wjhjh Yørfhys msysÛjd we;' 19ta wjhj ish,a, u tl u wjhjhla f› k• tœg Yørhla fldhska o@ 20f• wkÜj fndfy` wjhj Øfnk kuq;a we;af;a tl u YørhÙ'

හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

මෙම අධ්‍යයන මාලාවේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ සභා-ජීවිතයේ ඇති වැදගත්කම පිළිබඳවය. මේවන විට අපි පහත සඳහන් මාතෘකා 3 යටතේ අධ්‍යයනයන් කර අවසන්ය.  එනම් සභා-ජීවිතය යනු කුමක්ද, ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාවයි, දේව ආඥාවට කීකරුවිම පිණිස ආදී වශයෙනි. එලෙසම අද දිනයේ අප විමසා බලන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සම්පූර්ණවන පිණිස සභා-ජිවිතයේ ඇති වැදගත් කමයි.



අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

කිතුනු-සභාව යනු ඇදහිවන්තයන්ගේ එකමුතුවක් මිස ගොඩනැගිල්ලක් නොවෙයි. කිතුනු-සභාව යනු අවයවයන් එකතුවීමෙන් නිර්මාණය වී ඇති මිනිස් සිරුරක් වැනිය. මෙම ශරීරයේ අවයව යනු ඇදහිලිවන්තයින්ය. සියලු අවයව අතරින් වැදගත්ම කොටස මෙන්ම මුළු ශරීරයම පාලනය කරන අවයවය වන්නේ හිසයි. කිතුනු-සභාව නැමැති ශරීරයේ හිස වන්නේ ක්‍රිස්තුස්වහන්සේය.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

1.   ශරීරයේ විවිධාකාර වූ අවයව ඇත. මේවා විවිධ ප්‍රමාණයේ හා විවධ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි. ශරීරයේ ඇති විශාලතම අවයවය / ඉන්ද්‍රීය චර්මය හෙවත් සම වන අතර ශරීරයේ ඇති කුඩාම අවයවය / ග්‍රන්ථිය කේතුක ග්‍රන්ථියයි. (pineal gland) මෙම ග්‍රන්ථිය මොළය තුල පිහිටා ඇත[1].  හෘදවස්තුව මඟින් ශරීරයේ ඇති ලේ පොම්ප කරන අතර, වකුගඩුව හා පෙනහැල්ල එකතුවී ලේ පිරිසිදු කරයි. මෙලෙස පිරසිදු කර පොම්ප කරන ලේ මඟින් මුළු සිරුරේම ජීවය පවත්වාගනු ලබයි. එලෙසම කිතුනු-සභාවේ ද විවධාකාර වූ හැකියාවන් හා දීමනාවන් ඇති අය වෙති. මේ අයගේ ක්‍රියාකාරිත්වය එකකට එකක් සම්පූර්ණයෙන්ම වෙනස්ය. මෙම විවිධත්වය ඉතාමත් වැදගත්දෙයකි. විවිධත්වය තුළ ඒකත්වයෙන් ක්‍රියාකිරීමට අපට එකම ආත්මයක්, එකම ශුද්ධාත්ම බෞතීස්මයක් ඉහලින් දී ඇත. ග්‍රීක බසින් දීමනාව සඳහා යොදා ඇති වචනය ‘කැරිස්මා’ යන්නයි. මෙහි අර්ථය වන්නේ ‘දේව අනුග්‍රහය හා කරුණාව හේතුවෙන්’ ලැබෙන දීමනාවක් යන්නයි.

2.   අවයවයන් ශරීරයෙන් වෙන් කළ විට විනාඩි කීපයකින් ඒවා විනාශවීයයි. එලෙම යමෙක් තම සභාවට ගණන්දිමකින් තොරව, තම සභාවේ සම්බන්ධතාවයක් නොමැතිව, තම සභාවෙන් වෙන්ව, දීමනා ක්‍රියාත්මක කිරීමේදී වන්නේ එම පුද්ගලයාත් එම දීමනාවත් දේව මහිමය උදෙසා බාවිතා නොවිමය.

3.   ශරීරයේ ඇති අවයවයන් වලින් නිතරම කරන්නේ තවත් අවයවයන් ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීමයි. කිසිදු අවයවයක් තමා උදෙසා නොපවතියි. උදාහරණයක් ලෙස චර්මය හෙවත් සම මඟින් ශරීරය තුල ඇති  සියලු අවයවයන් ආරක්ෂා කරනු ලබයි. එලෙසම දීමනා දී ඇත්තේ ද තමාගේ ප්‍රයෝජනය පිණිස නොව සභාවේ අනිත් අයගේ ප්‍රයෝජනය හා වර්ධනය පිණිසය.

4.   සෑම පුද්ගලයෙකුටම අවම වශයෙන් එක් දීමනාවක් හෝ දී ඇත. තලෙන්ත උපමාවට අනුව අපට දී ඇතිදේ බාවිතා නොකිරිම හා එය වැඩිවර්ධනය නොකරන අයට දැඩි විනිශ්චයක් ඇත.

5.   සැමට දීමනා දී ඇත්තේ එකම ආත්මයාණන් විසිනි. එබැවින් අප සභාව තුල දීමනා බාවිතා කරන විටදී කිසිදු වියවුලක් නොවිය යුතුය. ආත්මයාණන්වන්සේගෙන් නොවන හෝ අන් අය අනුකරණයෙන් දිමනා බාවිතා කිරීමේදී නිතරම වියවුල් හට ගනු ලබයි.

6.   ශුද්ධ බයිබලයේ අපට දිමනා වර්ග 27 පමණ හමුවෙයි. ඒවා අතරින් වැදගත්ම දිමනාව නම් සදාකාල ජිවනයයි (රෝම 5:15; 6:23; 11:29). මෙය බොහෝ දෙනා නොදන්නා කරුණක්වන අතර, දීමනා වන් කෙරෙහි ඇති වැරදි ආශාව කිසා ඔවුන් දේව රාජ්‍යයට අපකිර්තියක් වී ඇත.


දිමනා මෙලෙස වර්ග කළ හැකිය[2]

සභා-වර්ධන දීමනා
(එපිස 4)
දිව්‍ය බලය ප්‍රකාශවන දීමනා
(1 කොරින්ති 12)
සේවය කිරීමේ දීමනා
(රෝම 12)
01 සභා පාලක දීමනාව
06 ප්‍රඥාවේ දීමනාව
15 උපදේශ සේවයේ දීමනාව
02 ඉවැන්ජලිස්ත සේවයේ දීමනාව
07 දැනගැනීමේ දීමනාව
16 සේවය කිරීමේ දීමනාව
03 ගුරුවරසේවයේ දීමනාව
08 ආත්මවිමසීමේ දීමනාව
17 උපකාර සේවයේ දීමනාව
04 දිවැසිවරසේවයේ දීමනාව
09 දිවැසිවර සේවයේ දීමනාව
18 ආගන්තුක සත්කා‍ර සේවයේ දීමනාව
05 ප්‍රේරිත භාවයේ දීමනාව
10 අන්‍යභාෂාකථනයේ දීමනාව
19 කරුණාව දැක්වීමේ සේවයේ දීමනාව

11 අන්‍යභාෂා විග්‍රහ කිරීමේ දීමනාව
20 දීම හෙවත් දන්දීමේ දීමනාව

12 ඇදහිල්ලේ දීමනාව
21 බ්‍රහ්මචාරීත්වයේ (විවහානොවීම) දීමනාව

13 සුවකිරීමේ දීමනාව
22 වේදසාක්ෂික සේවයේ දීමනාව

14 හාස්කම් කිරීමේ දීමනාව
23 පරිපාලන සේවයේ දීමනාව


24 නායතක්වයේ දීමනාව


25 යක්ෂ ආත්ම දුරුකිරීමේ දීමනාව


26 මැදහත්කාර යාච්ඤා කිරීමේ දීමනාව


27 ධර්මදූත සේවයේ දීමනාව


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

1.      ඔබ ඔබගේ දිමනාව හෝ දිමනා හඳුනාගෙන තිබෙනවාද?
2.      එම දිමනා අවසාන වරට පාවිච්චි කලේ කවදාද?
3.      ඔබ දීමනා බාවිතා කරන විට එයින් මහිමය ලැබෙන්නේ කාටද?



[2] ගිහාන් ගුණසේකර, ආත්මික දිමනාඅප්‍රකාශිත දේශන සටහන්. කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය, 2001.

සභා-ජීවිතය අංක 3

මාතෘකාව :-  ‘සභා-ජීවිතයඅංක 3

සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?

දේව ආඥාවට කීකරුවිම පිණිස.

ශුද්ධලියවිලි පාඨය :-  නික්මයාම 20:8-11
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)

ö8in;a oji Y=oaO f,i meje;aවීug is;g .kak\' 9ojia yhla ;=< kÜU fjfyi kÜf˜ ish® jev l< hÜ;= h' 10tfy;a" y;a jk oji kÜf˜ foœ i–¹Kka jykafiag lem jQ in; h' tæk kÜU j;a" kÜf˜ mÜ;=j;a" ³jj;a" kÜf˜ fiajlhd j;a" fiaœldj j;a" kÜf˜ if;l= j;a" kÜf˜ jdi,a f°rÛ iSud we;=< is‡k wuq;af;l= j;a Ùis jevla fkdl< hÜ;=h' 11ukao" i–¹Kka jykafia jk uu æk yhla ;=< wyi yd fmdf

හැ ඳි න් වි :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)

මෙම අධ්‍යයනය කිරීමට පෙර සභා-ජීවිතය අංක 1 හා 2යන අධ්‍යයනය අනිවාර්‍යයෙන්ම කළ යුතුය. ඊට හේතුව මෙම අධ්‍යයන මාලාවේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ සභා-ජීවිතයේ ඇති වැදගත්කම බැවිනි. පසු ගිය සතියේ අපි ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාව බව ඉගෙන ගත් අතර, අද දිනයේ දේව ආඥාවට කීකරුවිම හා සභා-ජීවිතය අතර සම්බන්ධතාවය සාකච්ඡා කරමු


අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

සබත් දිනය යනු ශුද්ධවූත් කැපකළාවූත් දිනයකි. එලෙසම සබත්දිනය යනු හුදෙක් විවේක ගනු ලබන දිනයක් පමණක් නොවන අතර විශේෂයෙන් ආධ්‍යාත්මික කටයුතු සඳහා යෙදවිය යුතු දිනයකි. සබත් දිනයේ ඇති වරප්‍රසාද දෙවියන්වහන්සේ අදහනුලබන අය මෙන්ම නොඅදහන අය පවා බුක්තිවිඳිය යුතුය. මෙම දිනය පැහැර හරිනු ලබන්නෝ දේව උදහසට ලක්වෙති.

අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

සබත යන හෙබ්‍රෙව් වචනයේ අර්ථය නම් නතර කිරීම යන්නයි. එනම් දෙවියන්වහන්සේ මැවීමේ ක්‍රියාවලියේදී දින 6ක් වැඩකිරීමෙන් පසුව 7 වන දින වැඩ නතර කළ සේක. එසේ නම් මනුෂ්‍යන් ලෙස අපද දින 6 ක රැකියාවේ වෙහෙස නිවා ගැනීම පිණිසත්, දේව අභිමුඛත්යේ නැවුම් බවක් ලබන පිණිස සබත පැවැත්විම ඉතාමත් වැදගත් දෙයකි. පැරණි ගිවිසුම් සමයේ යුදෙව්වෝ සබත පැවැත්වූයේ සතියේ 7 වන දිනය හෙවත් අවසාන දිනය වන සෙනසුරාදාය. එහෙත් නව ගිවිසුමේ සිට සබත් දිනය ඉරුදින ලෙස සලකන ලදි. එයට හේතුව යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ දිනය සතියේ පළමු දිනය වන ඉරුදින බැවිනි.  සභා-ජීවිතයේ එක් වැදගත් අංගයක් නම් ඉරුදිනයේ සාමුහික නමස්කාරයට එක් වීමය. එයට හේතූන් නම්

1.      20:8–11 meye†,s lrkafka in;a oji iy foëhka jykafia ëfïl.;a y;ajk oji w;r iànkaOh h' ta ksid foëhka jykafia ëYajfha uejqàlre iy mj;ajdf.k hkakdh hk woyi ia;djr lrhs'
2.       in;a oji bYardfh,afha wkkH;djh wkqu; lrkakls' oaë 5:12–15 olajk fudfiiaf.a jpk j,ska fmkajkafka in;a oji bYardfh,fha wdràNh fmkakjkakla njh' oaë 5(15 wkqj \kqU âir foaYfha jy,l=fuka iå nj;a foë iâ|dKka jykafia ish ndyq n,fhka yd †.= l< yia;fhka kqU msg;g f.kd nj;a isys l< hq;=h' in;a oji Y=oaO f,i meje;aèug foë iâ|dKka jykafia wK lf(ksla 31:12–17) hkafkka woyia lf

6.   …yqŒ Ýu¨}Œ gu‚uŒsuý‚ …v†ý s \{ èÕ වැsaqŒú}. සෑ{ …yqŒ Ýu}_{ w™ßP w£w 12 _Œ …™sŒt…Œrýu¨}Œ ¨P…} {q qyu Þ. \¨…Œ{ …yqŒ Ýu¨}Œ ú¨ƒŒ„ }ýa}_Œ s ¨_රෙÓ (ලෙû. 24:5-8, ao. 28:9-10). \¨…Œ{ …yqŒ Ýu} ƒ¢sŒt ó…Œû{k W‚…Œrý‚ ……ý ßç (ලෙû. 23:3).
ජේ…Ÿ…Œ ‚†uŒ¨…Œ …yqŒ èÕ} Zල්Šbo} _රන ¨_¨u_¢ ¨uýû }. …yqŒ Ýu¨}ŒÞ çÕ wqý ZuŒ ‚†uŒ¨…Œ …™u¨ගෝa} ¨‚q a™} ¨…Œ_ (ù_ 4:16). \†™ ZuŒ ‚†uŒ¨…Œ ƒ¢sŒt ලිලි wýl »}‚ý, ¨sŒƒuý ¨_ýk A ගැu XගැuŒ‚£ ¨…Œ_ ({ý_Œ 1:21, ù_Œ 13:10). …yqŒ Ýu} ¨sú}uŒ ‚†uŒ¨…Œk u{…Œ_ý~ »ö{k …Ÿß…Ÿ Ýu} සේ ZuŒ ‚†uŒ¨…Œ w™‡™aqŒ ¨…Œ_.

7.      wý‚Ÿø q¢{ý s …yqŒ Ýu ‚Þ …™ගෝa u{…Œ_ý~}k a™¨}Œ} (»±}ý 13:14-16). gŸ¨sS »±…Œq¢ z_ŒÕ_}uŒ …yqŒ Ýu} Ýak{ පැවැqŒ‚£† (¨~{ 14:5-13).

8.      …yqŒ Ýu¨}Œ ¨w°sŒaලි_ }ýa පවැqŒû{ uq~ ¨_ýk ¨wýß }ýa}uŒ පැ‚qŒ‚ŸÓ.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම

පැරණි ගිවිසුමේ දී මෙන්ම නව ගිවිසුම තුලද සබත පැවැත්වීමේ වැදගත් කම අපට පෙන්වා දෙයි. ඔබ සබත්දිනය ගැන සිතන ආකාරය කුමක්ද? එය තවත් සාමාන්‍ය දිනයක් සේ සලකනනේද? එසේත් නැතිනම් එය දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය අද්දකින හා උන්වහන්සේ වෙතට ලඟාවන දිනයක් සේ සලකන්නේද? අපගේ පළමු අධ්‍යයනයේ ගිණි මැළයේ උදාහරණය නැවත සාකච්ඡා කරන්න.