විවාහය යනු අපගේ ආත්මාර්ථකාමීත්වයන් හොඳින් විදහා දක්ව
න ආලෝක කදම්බයකි. තනිකඩ ජීවිතයේදී තමා කෙතරම්දුරට ආත්මාරථකාමීදැයි දැනගැනීම තරමක් දුෂ්කරය. එහෙත් යුගදිවිය ඒ සඳහා කදිම කැඩපතකි. ඊට හේතුව විවාහය තුල ගැනිම මෙන්ම දීමද ඇති හෙයිනි. මෙය තුලනය කර ගත නොහැක්කෝ එතුළ අරගල කරති.


