මාතෘකාව :- ‘සභා-ජීවිතය’ අංක 3
සභා-ජිවිතයක් අවශ්‍ය වන්නේ ඇයි ?
දේව ආඥාවට කීකරුවිම පිණිස.
ශුද්ධලියවිලි පාඨය :- නික්මයාම 20:8-11
(මෙම කොටස සෛලය
තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
ö8in;a oji Y=oaO f,i
meje;aවීug is;g .kak\' 9ojia
yhla ;=< kÜU fjfyi kÜf˜ ish® jev l< hÜ;= h' 10tfy;a" y;a jk oji kÜf˜
foœ i–¹Kka jykafiag lem jQ in; h' tæk kÜU j;a" kÜf˜ mÜ;=j;a" ³jj;a"
kÜf˜ fiajlhd j;a" fiaœldj j;a" kÜf˜ if;l= j;a" kÜf˜ jdi,a f°rÛ
iSud we;=< is‡k wuq;af;l= j;a Ùis jevla fkdl< hÜ;=h' 11ukao" i–¹Kka
jykafia jk uu æk yhla ;=< wyi yd fmdf
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ
පසුබිම හා සාරාංශයක් සඳහන් කරයි.)
මෙම අධ්‍යයනය කිරීමට පෙර ‘සභා-ජීවිතය අංක 1 හා 2’ යන අධ්‍යයනය
අනිවාර්‍යයෙන්ම කළ යුතුය. ඊට හේතුව මෙම අධ්‍යයන මාලාවේදී අපි සාකච්ඡා කරනු ලබන්නේ සභා-ජීවිතයේ ඇති
වැදගත්කම බැවිනි. පසු ගිය සතියේ අපි ලෝකයට ඇති එකම විසඳුම කිතුනු-සභාව බව ඉගෙන ගත් අතර, අද දිනයේ දේව ආඥාවට
කීකරුවිම හා සභා-ජීවිතය අතර සම්බන්ධතාවය සාකච්ඡා කරමු.
අ ව ධා න ය :
(මෙම බයිබල්
කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
සබත් දිනය යනු ශුද්ධවූත් කැපකළාවූත් දිනයකි. එලෙසම සබත්දිනය
යනු හුදෙක් විවේක ගනු ලබන දිනයක් පමණක් නොවන අතර විශේෂයෙන් ආධ්‍යාත්මික කටයුතු
සඳහා යෙදවිය යුතු දිනයකි. සබත් දිනයේ ඇති වරප්‍රසාද දෙවියන්වහන්සේ අදහනුලබන අය
මෙන්ම නොඅදහන අය පවා බුක්තිවිඳිය යුතුය. මෙම දිනය පැහැර
හරිනු ලබන්නෝ දේව උදහසට ලක්වෙති.
අ න් ත ර් ග ත ය :
(මෙම බයිබල් කොටසේ
අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
‘සබත’ යන හෙබ්‍රෙව්
වචනයේ අර්ථය නම් ‘නතර කිරීම’ යන්නයි. එනම්
දෙවියන්වහන්සේ මැවීමේ ක්‍රියාවලියේදී දින 6ක් වැඩකිරීමෙන්
පසුව 7 වන දින වැඩ නතර කළ සේක. එසේ නම් මනුෂ්‍යන්
ලෙස අපද දින 6 ක රැකියාවේ වෙහෙස නිවා ගැනීම පිණිසත්, දේව අභිමුඛත්යේ
නැවුම් බවක් ලබන පිණිස සබත පැවැත්විම ඉතාමත් වැදගත් දෙයකි. පැරණි ගිවිසුම්
සමයේ යුදෙව්වෝ සබත පැවැත්වූයේ සතියේ 7 වන දිනය හෙවත් අවසාන
දිනය වන සෙනසුරාදාය. එහෙත් නව ගිවිසුමේ සිට සබත් දිනය ඉරුදින ලෙස සලකන ලදි. එයට හේතුව
යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ දිනය සතියේ පළමු දිනය වන ඉරුදින බැවිනි. සභා-ජීවිතයේ එක් වැදගත් අංගයක් නම් ඉරුදිනයේ සාමුහික
නමස්කාරයට එක් වීමය. එයට හේතූන් නම්
1. ප 20:8–11 meye†,s lrkafka in;a oji iy foëhka jykafia ëfïl.;a y;ajk oji w;r iànkaOh
h' ta ksid foëhka jykafia ëYajfha uejqàlre iy mj;ajdf.k hkakdh hk woyi
ia;djr lrhs'
2.
in;a oji bYardfh,afha wkkH;djh
wkqu; lrkakls' oaë 5:12–15 olajk
fudfiiaf.a jpk j,ska fmkajkafka in;a oji bYardfh,fha wdràNh fmkakjkakla njh'
oaë 5(15 wkqj \kqU âir foaYfha jy,l=fuka iå nj;a foë iâ|dKka jykafia ish ndyq
n,fhka yd †.= l< yia;fhka kqU msg;g f.kd nj;a isys l< hq;=h' in;a oji
Y=oaO f,i meje;aèug foë iâ|dKka jykafia wK lf(ksla 31:12–17) hkafkka woyia lf
6.
…yqŒ Ýu¨}Œ gu‚uŒsuý‚ …v†ý s \{ èÕ වැsaqŒú}. සෑ{ …yqŒ Ýu}_{ w™ßP
w£w 12 _Œ …™sŒt…Œrýu¨}Œ ¨P…} {q qyu Þ. \¨…Œ{ …yqŒ Ýu¨}Œ ú¨ƒŒ„ }ýa}_Œ s ¨_රෙÓ (ලෙû. 24:5-8, ao.
28:9-10). \¨…Œ{ …yqŒ Ýu} ƒ¢sŒt ó…Œû{k W‚…Œrý‚ …ල…ý ßç (ලෙû. 23:3).
ජේ…Ÿ…Œ ‚†uŒ¨…Œ …yqŒ èÕ} Zල්Šbo} _රන ¨_¨u_¢ ¨uýû }. …yqŒ Ýu¨}ŒÞ çÕ wqý ZuŒ
‚†uŒ¨…Œ …™u¨ගෝa} ¨‚q
a™} ¨…Œ_ (ù_ 4:16). \†™ ZuŒ ‚†uŒ¨…Œ ƒ¢sŒt ලි}úලි wýl »}‚ý, ¨sŒƒuý ¨_ýk A ගැu XගැuŒ‚£ ¨…Œ_ ({ý_Œ
1:21, ù_Œ 13:10). …yqŒ Ýu} ¨sú}uŒ ‚†uŒ¨…Œk u{…Œ_ý~ »ö{k …Ÿß…Ÿ Ýu} සේ ZuŒ ‚†uŒ¨…Œ
w™‡™aqŒ ¨…Œ_.
7. wý‚Ÿø
q¢{ý s …yqŒ Ýu ‚Þ …™ගෝa
u{…Œ_ý~}k a™¨}Œ} (»±}ý 13:14-16). gŸ¨sS »±…Œq¢ z_ŒÕ_}uŒ …yqŒ Ýu} Ýak{ පැවැqŒ‚£†
(¨~{ 14:5-13).
8. …yqŒ
Ýu¨}Œ ¨w°sŒaලි_ }ýa පවැqŒû{
uq~ ¨_ýk ¨wýß }ýa}uŒ පැ‚qŒ‚ŸÓ.
ආ ද ර් ශ ය හා අ
දා ළ කි රී ම
පැරණි ගිවිසුමේ දී මෙන්ම නව ගිවිසුම තුලද සබත පැවැත්වීමේ
වැදගත් කම අපට පෙන්වා දෙයි. ඔබ සබත්දිනය ගැන සිතන ආකාරය කුමක්ද? එය තවත් සාමාන්‍ය
දිනයක් සේ සලකනනේද? එසේත් නැතිනම් එය දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය අද්දකින හා
උන්වහන්සේ වෙතට ලඟාවන දිනයක් සේ සලකන්නේද? අපගේ පළමු අධ්‍යයනයේ
ගිණි මැළයේ උදාහරණය නැවත සාකච්ඡා කරන්න.