Sunday, December 9, 2012

පෙරමඟ දූතයා


ශුද්ධලියවිලි පාඨය :-  ලූක් සුභාරංචිය 1:13-17

13foaj ´;hd Tyqg l;d fldg" ööfilúhia\" h fkdjkak' ukao" Tf’ hdƒÆj wikÜ ,eබීh' Tf’ බිú| jk t,sifn;a Tnf.ka mÜf;l= ,nkakS h' Tyqg fcdyka hhs k• ;nkak' 14i;=g yd fid•ki Tng weØ f›' fndfy` fok Tyqf.a W;am;aØh Ú–;af;ka mS%Ø jkakdy' 15ukao" Tyq i–¹Kka jykafia wබිuqfjys fY%aIaG jkafka h' Tyq –æhÜi j;a" u;ameka j;a fkdfndkafka h' u›l=i isg u Tyq Y=oaOd;auhdKkaf.ka mÝÈK jkafka h' 16Tyq bYardfh,ajreka fndfy` fofkl= Tjqkaf.a foœ iajd—ka jykafia fj; yrjkafka h' 17Tyq ujqmshka yd orejka iuós lrjk ms×i o" fkd±uqKÏ ckhka o–Ûkaf.a m%Çjg yrjk ms×i o" ie¡ meye¡ is‡k fikóla i–¹Kka jykafiag iݰk• lr fok ms×i o" t,shdf.a wd;audkÜNdjfhka yd n,fhka Wka jykafiag fmrÛj hkafka h÷÷hs lS h'


හැ ඳි න් වි ම 
ලූක් තුමා තම සුභාරංචියේ කිතු උපත ගැන වාර්තා කිරීමට පෙර ඒ හා සමාන තවත් විශේෂ දරු උපතක් ගැන සඳහන් කරයි. මෙම සිදුවීමේදීද ගාබ්‍රියෙල් නැමැති දේවදූතයාගේ එළිදරව් වීමක් මෙන්ම දරුවන් බිහිකළ නොහැකි වයස්ගතව සිටි කාන්තාවක් ශුද්ධාත්මයාණන් කරණ කොට ගෙන ගර්භණිවීමක් සිදුවෙයි. එලෙසම මෙම දරුවා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය උදෙසාදෙවියන්වහන්සේ විසින් එවන ලද, පෙරමඟ දූතයෙක් සේ  ක්‍රියා කරන බවට අනාවැකි ප්‍රකාශ කර ඇත. එබැවින් කිතු උපත ගැන වැඩියෙන් සාකච්ඡා කරන මෙම කාලයේ මෙම විශේෂ දරුවා ගැනද සොයා බැලීම වැදගත්ය.

අ ව ධා න ය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ මෙහෙය සම්පූර්ණ කිරීම සඳහා නිතරම විශ්වාසවන්ත මනුෂ්‍යන් තෝරා ගන්නා සේක.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

යොහන් නැමැති දරුවාගේ ජිවිතය ගැන ගාබ්‍රියෙල් විසින් කළ අනාවැකියේ කරුණු කීයක් තිබේද?

1 දෙමව්පියන්ට i;=g yd fid•ki Tng weØ f›'
2 fndfy` fok Tyqf.a W;am;aØh Ú–;af;ka mS%Ø වෙති.
3 Tyq i–¹Kka jykafia wබිuqfjys fY%aIaG jkafka h'
4 Tyq –æhÜi j;a" u;ameka j;a fkdfndkafka h'
5 u›l=i isg u Tyq Y=oaOd;auhdKkaf.ka mÝÈK jkafka h'
6 Tyq bYardfh,ajreka fndfy` fofkl= Tjqkaf.a foœ iajd—ka jykafia fj; yrjkafka h'
7 Tyq ujqmshka yd orejka iuós lrjk ms×i o" fkd±uqKÏ ckhka o–Ûkaf.a m%Çjg yrjk ms×i o" ie¡ meye¡ is‡k fikóla i–¹Kka jykafiag iݰk• lr fok ms×i o"
8 t,shdf.a wd;audkÜNdjfhka yd n,fhka
9 Wka jykafiag fmrÛj hkafka h÷÷hs lS h'


ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම :
(මෙම බයිබල් කොටසින් මාගේ ජීවිතයට ගත හැකි ආදර්ශය හා අදාල කරගැනීම ඇති දේගැන ගැන විමසා බලන්න)
 
1.අපි හැමෝම දරුවෝ වෙති. විවහා වී දරුවන් සිටින වැඩිහිටියෙක් වූවද තම දෙමව්පියන්ට ඔහු හෝ ඇය දරුවෙකි. එබැවන් බයිබලයේ දරුවන්ට ඇති හැම උපදෙසක්ම වැඩිහිටියන්ටද වලංගුය. යොහන් බව්තිස්තගේ ජීවිතය තම දෙමව්පියන්ට සැබවින්ම සතු‍ට හා සෙම්නස ගෙන ආ සේ අපගේ ජීවතවලින් අපගේම දෙමව්පියන්ට සතු‍ට හා සෙම්නස ලැබෙනවාද? දසපනතේ සඳහන් ආකාරයට අපි අපගේ දෙමව්පියන්ට ගෞරව කරනවාද? (ඔබ විවහා වී සිටිනවානම් ඔබට දැන් පියවරු හා මව්වරු දෙදෙනෙක්  සිටිව බව අමතක නොකරන්න).

2.මා වටා සිටින අය මගේ ජීවිත කරණකොට ගෙන කුමක් ලබන්නේද? ඔවුනට මගේ ජීවිතය ජිවමාන යැවුම් පත්‍රයක්ද? එසේ නොමැතිනම් ඇතුලතින් කුණුවන සුදුකළ සොහෝන් ගැබක්ද?

3.දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ හෘදය සාක්ෂිය නිදොස්ද? ඔබත් හරිව ජීවත්වන කෙලින් ඇවිදින අයෙක්ද?

4.එදා පැවති සමාජ ක්‍රමය අද වාගේම කෑමට හා බීමට යටත් වූ එකක් විය. විශේෂයෙන් නත්තල් සමයේද කෑම හා බීම යනු ප්‍රධාන හා ප්‍රමුඛ මාතෘකාවකි. එහෙත් යොහන් බව්තීස්ත එදා සමාජයේ පැවති ක්‍රමයට වඩා වෙසන් ක්‍රමයකින් ජීවත් වූ අයෙකි. දේවරාජ්‍යය යනු කෑමත් බීමත් නොවන බව හෙතෙම හොඳින් දැන සිටියේය. ඔහු දෙවියන්වහන්සේට කැපවී ජීවත් වූ අයෙකි.

5.අපට ඇත්තේ ආත්මික ගමනකි. එපීස යැවුම් පත්‍රයේ සඳහන් ආකාරයට මෙම ආත්මික ගමනේදී අපිට ආත්මික සටනක් තිබෙයි. ආත්මික සටන සඳහා අප හට ආත්මික ආයුධ මෙන්ම ආත්මයාණන් වහන්සේගේ පූර්ණත්වයතුළින් ලැබෙන බලය හා මඟපෙන්වීම වැදගත්ය.

6.යේසුස්වහන්සේගේ සේවය සඳහා යොහන් බව්තීසිත පෙරමඟ දූතයෙක් වූයේය. එලෙසම ඔබත් උන්වහන්සේ මනුෂ්‍යන්ගේ ජීවිත තුළ කරන සේවයයේ ‍හවුල්කාරයෙක් විමට සූදානම්ද?

7.යොහන් බව්තීසිතට අවසානයේ අත්වූයේ මරණයයි. ඔබත් යොහන් බව්තීසිතමෙන් දිවිහිමියෙන් දෙවියන්වහන්සේට කැපවීසිටින අයෙක්ද? තව සති කිපයකින් උදාවන  2012 නත්තලේ දී යේසුස්වහන්සේ ගැන ප්‍රකාශකිරීමට ඔබ සූදානම්ද?