ප්‍රතික්ෂේපය, පාවාදිම හා අපවාද යනු දිව්‍යමය සැලැස්මේ සංකීර්ණාත්මක අවස්ථාවන්ය...මොහොතක් යෝසෙප් ගැන සිතන්න...
- තම සොයුරන් යෝසෙප් ප්‍රතික්ෂේප නොකළේනම්!
- පොතිපර්ගේ බිරිඳ යෝසෙප්ට අපවාද නගා පාවානොදුන්නේ නම්!
- පොතිපර් යෝසෙප් ප්‍රතික්ෂේප නොකළේනම්!
මෙම බ්ලොග් සේවයේ අරමුණ සිංහල මාධ්‍යයෙන් ශද්ධ ලියවිලි අධ්‍යයනය සඳහා අවශ්‍යවන සම්පත් ලබා දීමය. (සියලුම බයිබල් පාඨ උපුටා ගැනීම http://bsceylon.org වෙතින්.)