මාතෘකාව :- ‘දේව
කැමැත්තට පිටුපෑම අංක 2’
ශුද්ධලියවිලි පාඨය :- ජෝනා 1:7-17
(මෙම කොටස සෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
7
tl, kdœl msúi ;u ;uka w;fÈ l;d lr.Ú–ka" ööf• œm;aØh wmg me–×fha ljfrl= Úid
± hs ±k.kak ms×i mi weg ouuq÷÷hs lS y' ta wkÜj T›yq mi weg ±uQ y' mi wegh
fc`kdg je‡×' 8tœg T›yq fc`kdf.ka m%Yak lr–ka" ööwmg me–× f• œkakeyshg j.Ùj
hÜ;af;a ljfrla o@ Tf’ /Ùhdj l=ula o@ Tn fldfya isg wdfjys o@ Tf’ rg l=ula o@
Tf’ cdØh l=ula ±÷÷hs weiÝ y'
9
Tyq msබිu;a uejQ iajÈ.fha foœ i–¹Kka
jykafia woy–÷÷hs lS h' 10Tyq i–¹Kka jykafia fjØka m,d hk nj Tjqka ±kf.k is‡ Úid
T›yq b;d භිhm;aව" ööTn l< f• yæh l=ula
±÷÷hs weiÝ y'11 l=KdÛj jv jvd;a f›.j;a jQ neœka" ööuqyqo ÚYap, jk ms×i wm
Tng l=ula l< hÜ;= ±÷÷hs T›yq Tyqf.ka weiÝ y' 12 ööud /f.k uqyqog බි,s fokak' tœg uqyqo ÚYap, jkÜ
we;' f• uy l=KdÛj weØ වී Øfnkafka ud Úid nj uu oÚ–÷÷hs Tyq Tjqkag lSf› h'
13
flfia fj;;a" kdœl msúi fjrවීÈhfhka kej meojQ y' tfy;a"
uqyqo jv jvd iefrka Tjqkag œreoaO j keóS wd neœka Tjqkag tfia lrkakg neú œh'14
tœg T›yq i–¹Kka jykafiag y~ .id" ööwfy` i–ºÚ" f• –Úidf.a m%dKh Úid wm
msg œkdYhla fkd f› jd· Úf°ia flfkl=f.a urKhg wms j.Ùj hÜ;af;` fkdfj• jd· ukao"
i–ºÚ" Tf’ leue;a; múæ Tn Ù%hd l< fiale÷÷hs lS y'15 bkamiÜ T›yq fc`kd
uqyqog බි,s ³kay'
tœg uqyqfoa le<šu kejØ×' 16f• fya;=fjka kdœl msúi i–¹Kka jykafia flfrys
wØYhska භිhm;a විය. Wka jykafiag mÝcdjla TmamÜ lr
ndrydr ms´ y'
17
i–¹Kka jykafia o fc`kd .s,.kak ms×i uyd u;aiHfhl= iݰk• l< fial' ta
u;aiHhdf.a l=i ;=< fc`kd °j,a ;=kla o ? ;=kla o is‡fha h'
හැ ඳි න් වි ම :
(මෙම බයිබල් අධ්‍යයනයේ පසුබිම හා සාරාංශයක් සඳහන්
කරයි.)
දේව කැමැත්තට පිටුපා ගමන් කරන් කල අපට කුණාටු
වලට මුහුණ දීමට සිදුවන බව පසුගිය සතියේදී අපි සාකච්ඡා කළ අතර, අද දිනයේ අප විමසා
බලන්නේ ජීවිත කුණාටු ඉදිරියේ කළ යුතු දේ කුමක්ද යන්නයි.
අ ව ධා න ය :
(මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න
විමසා බලන්න)
ජීවිතයට හමණ කුණාටු වලින් මිදීමට ඇති විසඳුම එම
කුණාටුවලට හොඳින් මුහුණ දීමය.
අ න් ත ර් ග ත ය
(මෙම බයිබල් කොටසේ අඩංගු වන
කාරණා ගැන විමසා බලන්න)
|
ආ ද ර් ශ ය හා අ
දා ළ කි රී ම
|
7-8 වගන්ති වලට අනුව ජෝනා වරද කරු බවට පත්වෙයි.
|
දෙවියන්වහන්නේ කිසි විටක වැරදි කරුවන්ට නිදහසේ
සිටින්නට ඉඩ නොදෙයි.
|
9 වැනි වගන්තියට අනුව ජෝනා තවදුරටත් සැඟවී සිටීම
වෙනුවට සත්‍ය ප්‍රකාශ කරනු ලබයි.
|
ජීවිතයට හමණ කුණාටු වලට එක් හේතුවක් නම් අපගේම මුරණ්ඩුකම
හා අකීකරුකමයි. එයින් මිදීමට ඇති හොඳම මාර්ගය සත්‍ය ප්‍රකාශ කිරීමය.
එක් බොරුවක් වසන්න තවත් බොරු සීයයක් කීමට සිදුවෙයි.
|
10-11 වගන්ති වලට අනුව නැවේ සිටි සෙසු අය ජෝනා වැරදිකරු
බව දැන ගෙන සිටියත් ඔහුට දඩුවම් කිරීමට හෝ විනිශ්චයට පත්කිරීමට ඉක්මන් නොවීය.
|
වැරදි කරුවන්ට දඬුවම් දීමට හෝ ඔවුන් විනිශ්චයට
පත්කිරීමට ඉක්මන් නොවන්න.
මාගේ නොයිවසීම නිසා දෙවියන්වහන්සේගේ බලය හා සැලැස්ම
අද්දැකීමට ඇති අවස්ථාව නැතිවී යා හැකිය.
|
12-16 වගන්ති වලට අනුව පෙනී යන්නේ කුණාටුව නිසල විමට
ඇති එකම ක්‍රමය ජෝනාව මුහුදට බිළිදීම වූවත්, ඔවුන් විසින් එසේ නොකර දිගින් දිගටම තම
උත්සහයෙන් කුණාටුව ජය ගැනීමට උත්සහ කිරීමයි.
මෙහි ප්‍රතිඵලය වූයේ කුණාටුව තව තවත් ප්‍රබල විමය.
එහෙත් නිවැරදි දේ කළ විට කුණාටුව නිසල විය.
|
ජිවිත කුණාටු වලදී ඉන්මිදීමට ඇති හොඳම ක්‍රමට
දෙවියන්වහන්සේට මුළුමනින්ම යටත්විමය.
දෙවියවහන්සේගේ කැමැත්ත වූයේ ජෝනා මුහුදට හෙලීමය.
කුණාටුව මඟහැර යාමට වඩා, ජෝනා මෙන් ඊට මුහුණදීම දේව
කැමැත්තයි.
|
17 නැවවේ සිටි අය සිතුවේ ජෝනා තම වරදට හිමි දඬුවම වන
මරණය ලැබූ බවයි.
|
එහෙත් ජෝනාගේ ඉදිරිපත්විම හා තම වරද පිළිගැනීම නිසා ඔහුට
දෙවියන්වහන්සේගෙන් තවත් අවස්ථාවක් ලැබුණු සේක.
පාපය හා වරද පිළිගනු ලබන පුද්ගලයාට නිතරම තවත්
අවස්ථාවක් ලැබෙනු ඇත.
|